Monday 17 March 2014

ආර්ටික් වෘකයො

ඔන්න අද හා හා පුරා කියලා ආර්ටික් වෘකයො දැකගන්න ලැබුනා. රන්චුවක්ම කන්දක් උඩ හිටියත් ලගට ඇවිත් හැඩ පෙන්නලා ගියේ එක්කෙනයි. අද හොදට ඉර පායල තිබුන නිස කට්ටිය එක්ක අව්ව තපිනවා. බලන්න එපැයි ලස්සන. ලගටම එනවා කිසිම බයක් සැකක් නෑ. බලු පැටව් වගේ :) 


ඔන්න කට්ටියට බලගන්න පින්තූර









No comments:

Post a Comment